Friday, September 4, 2015

මේ පිටසක්වල ජීවීන් කියන්නේ කවුද..??


ජීවය පවතින්නේ පෘතුවියේ පමනක් නම් මෙසේ පිටසක්වල ජීවීන් මනකල්පිතයක් ලෙස හැදින්විය හැක.
නමුත් එය එසේ නොවේ නම් නිමක් නොවන විශ්වයේ කුමන හෝ තැනක ඉන්නා ජීවීන් අපිට පිටසක්වල ජීවීන් ලෙස හදුන්වන්න පුලුවන්.
නමුත් මෙය මනකල්පිතයක් ලෙස හැදින්වීමට නොහැකි වන්නේ මෙම ජීවීන් පිලිබද සාක්ෂි තවමත් ඉතිරිව තිබෙන නිසාවෙනි.
මිනිසා කවර කලකදී ඇතිවූවක්ද යන්නට පිලිතුරක් සොයා යාමේදී ඊට කලින් මෙලොව ඉතා දියුණු ශිෂ්ටාචාරයක් තිබූ බවට සාධක හමුවීමෙන් එම ප්‍රශ්නයට පිලිතුරු සැපයීම ඉතාමත් අපහසු වී තිබෙනවා.

No comments:

Post a Comment